දකුණු කොරියානු පොප් ගායන ශිල්පී මූන් බින් අභිරහස් ලෙස මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි ඔහුගේ නිවසේදී මූන් බින් මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇති අතර ඔහු මියයන විට 25 හැවිරිදි වියේ පසු වී ඇත.
කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














































