16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් මස 30 වන දා සිට ඔක්තොම්බර් 2 වන දා දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.
මේ සඳහා තරුණ තරුණියන් 250 ක් සහ දේශීය තරුණ තරුණියන් 1,250ක් සහභාගී වන බව සඳහන්.

© 2021 රාවණා ලංකා.