ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ,නීතිඥ අචාර්ය අජිත් රෝහණ මහතා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සමාජිකයෙකු ලෙස පත්කර ඇත.
අද (05) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අතින් ඔහුට පිරිණමා ඇත.

© 2021 රාවණා ලංකා.