නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාතේ සිට නැගෙනහිර පළාත වෙත ද පොලිස් මූලස්ථානයේ සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මධ්‍යම පළාත වෙත ද තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ














































