නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් නවසීලන්තයට රැගෙන යන බව කියමින් පිරිසකගෙන් මුදල් ලබාගෙන වංචා කළ පුද්ගලයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

© 2021 රාවණා ලංකා.