ඊයේ (28) පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය තීරණය කළ බව වාර්තා වේ.
එමෙන්ම IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීම පක්ෂට පටහැනි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.














































