ඉන්දියාවේ ගෑස් මිල පහත දමා ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ විකිනෙන කිලෝ ග්‍රෑම් 19 යේ ගෑස් සිලින්ඩරයක මිලෙන් ඉන්දියන් රුපියල් 171යි ශත 50 ක් අඩු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය මාසයේද ඉන්දියාවේ ගෑස් මිල ඉන්දියන් රුපියල් 91 යි ශත 50 න් පහත දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.















































