ත්‍රිපෝෂ ආයතනයට සිය නිෂ්පාදනයන් සඳහා නිසි පරිදි අමුද්‍රව්‍යයන් නොමැති වීමෙන් එම නිෂ්පාදනයන් පහළ බැසීමත් සමඟ නිෂ්පාදන ආයතනයේ සේවකයින්ගේ රැකියාවන් අහිමි වීමේ අවධානමක් පවතින බව කපුවත්ත ත්‍රිපෝෂ ආයතනයේ සේවකයින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඊයේ (01) දින පැයක පමණ කාලයක් සේවකයින් 75 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නිරත වූ බව සඳහන්.













































