බලපත්‍රයක් නොමැතිව හැටන් සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ ටොන් 21 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
බලපත්‍රයක්ද නොමැතිව මෙම කසල තේ තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පොලිස් භාරයට ගෙන තිබේ.
 
	    	



























 
		    

















