ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළග තබාගෙන සිටි සිසුවෙක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
යාපන විශ්වවිද්‍යාල සිසුවෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී රුපියල් 5000 යේ නෝට්ටු 250ක් සහ 500යේ නෝට්ටු 25ක් සොයාගෙන ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.














































