අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය හෙට (12) ආරම්භ වීමට නියමිත බවට වාර්තා වේ.
ප්‍රදර්ශනය මැයි මස 12, 13,14 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත බව සදහන්.














































