රේගු දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය විසින් දුම්වැටි අඩංගු බහාලුමක් රෙගු භාරයට ගත් බවයි.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවත් බහාලුම පරික්ෂා කිරීමෙන් පසුව එහි වටිනාකම නිවරදිව ප්‍රකාශ කළ හැකි බවත් රේගුව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම දුම්වැටි තොගය රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුතු බව පැවසේ.














































