English
සිංහල
20:41 සිකුරාදා, සැප්තැම්බර් 19, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පුරාවිද්‍යාවේ නිරුවත ජනාධිපති ඉදිරියේ හෙළි වෙද්දී මහවැලියේ ඉඩම් ප්‍රමාණය මහවැලි නිලධාරිනුත් දන්නෙ නෑ.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පෞරාණික ස්ථාන සැකසීම සඳහා ස්වාමීන්වහන්සේලාගෙන් මුදල් අය කර නොගන්නා ලෙසටත් , මහවැලි අධිකාරිය සතුව තොරතුරු නැතිනම් එම අධිකාරිය විසුරුවීමට කටයුතු කරන බවත් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රධානීන් සමඟ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් අලුත් නීතියක් සකස් කරන ලෙසත් , එයට සංගමයක් පිහිටුවා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

    තවද අවශ්‍ය කරන ඉඩම් පමණක් රාජ්‍ය සන්තකයේ තබා ගෙන ඉතිරි ඉඩම් ජනතාවට ලබා දෙන ලෙසත් , අවශ්‍ය කරන ඉඩම් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙසත් , එම ඉඩම් කඩිනමින් වැඩි දියුණු කර කෘෂිකර්මාන්තය සදහා යොදා ගන්නා ලෙසත් , ඉදිරි වසර දෙක තුළ  රජයට අයත් සෑම ඉඩමකම ගොඩනැගිල්ලක් ඉදි කරන ලෙසත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    ” අපි ඉඩම් වලට කරලා තියෙන අපරාධයක් . මිනිසුන්ගේ ඉඩම් අරගන්නවා . ඒවාට වන්දි දෙන්නෙ නෑ.තියාගෙන ඉන්නවා. ඉඩම් තියෙන එකෙන් අපි හරියට ප්‍රයෝජන ගන්න ඕනි. නිකම් ඉඩම් තියා තියලා වැඩක් නෑ . අද රට වැටිලා තියෙන්නේ. ඒවා ඉක්මනට වැඩි දියුණු කරනවා නම් අපිට කෘෂිකර්මයට යොදවා ගන්න පුළුවන්. රජයට අයිති සෑම ඉඩමකම ගොඩනැගිල්ලක් ඇතුල් කරන්න ඕනි. ඊළග අවුරුදු දෙක තුළ. “

    වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මරතුංග යටතේ රට තුළ විශාල වශයෙන් පෞරාණික ස්ථාන විනාශ වෙමින් පැවතියත් ඒ සඳහා ගත යුතු කිසිඳු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් මේ වන තෙක්ම ගෙන නොමැති අතර අප ද අවස්ථා ගණනාවකදීම මේ විනාශයන් පිළිබඳව පෙන්වා දී තිබුණි.

    පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන ආසන්නයේ සහ පැරණි චෛත්‍යයන් උඩ පවා සන්නිවේදන කුළුණු ඉදි කිරීමේදී අපි ඒ බවද පෙන්වා දී තිබෙන නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිගින් දිගටම කටයුතු කර තිබෙන්නේ රට පුරා සෑම ස්ථානයකටම තිබෙන පෞරාණික ස්ථාන විනාශ වීමට අවශ්‍ය කටයුතු කිරීම් විනා ඒවා ආරක්ෂා කිරීම නොවේ. මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ පෞරාණික දේවල් වලට පවා හානි සිඳු වී තිබුණත් ඔහු මුණිවත රකිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විනාශ කිරීමට අවශ්‍ය උල්පන්දම් දෙන බව දිගින් දිගටම පැහැදිලිවම දක්නට ලැබේ.

    එවන් වටපිටාවක් තුළ රාජ්‍ය මුදල් භාවිතා කරමින් රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මේ ආකාරයෙන් තීන්දු කිරීම විශිෂ්ඨ ක්‍රියාවක් වන නමුත් අනුර මරතුංගලා වැනි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සිටින තාක්කල් ජනාධිපතිවරයා හෝ මහජනතාව බලාපොරොත්තු වන  කිසිඳු ආකාරයක කටයුත්තක් සිඳු නොවනු ඇත. එබැවින් අනුර මරතුංගලා වැනි රට විනාශ කරන පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්වරුන් මෙම තනතුරින් පන්නා දමා රටට හිතයිෂී අලුත් නිලධාරීන් පත්කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු රට පිළිබඳව හිතන රජයේ අමාත්‍යවරුන්ගේ සහ අනෙකුත් දේශී හිතයිෂී ජනතාවගේ වගකීම වේ.මෙම අධ්‍යක්ෂ ජනරාල්වරු සහ ඔහුගේ ගෝල බාලයන් අවුරුදු ගණනාවක් පුරා ලංකාව පුරාම කූට ලේඛන පවා සකසමින් පෞරාණික සිද්ධස්ථාන ඇතුළු අනෙකුත් පෞරාණික දේවල් විනාශ කිරීමට කටයුතු කර තිබෙන බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ.නමුත් එවකට පැමිණි රජයන් වලින් හෝ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම කණගාටුවට කරුණකි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version