පසුගිය වසර හා සසදනවිට මෙම වසරේ මුල් මාස හතර තුල විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ලද විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඉතා වැඩි අගයක් ගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව මේ වසරේ ලංකාවට ඒවා ඇති විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවාගොස් තිබේ. මෙම වසරේ පළමු මාස හතර තුල පමණක් ඔහුන් විසින් මෙරටට ඒවා ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1867.2 ක් ලෙස සදහන්වේ.














































