ලබන 23 වනදා සිට වෙළදපොල තුළ නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි මිලදී ගැනීමේ හැකියාව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.