වගා රක්ෂණය සදහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
වගා රක්ෂණ කටයුතු සදහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර ලබා ගැනීමට නම් වගා භූමි ප්‍රමාණය අක්කර 5ක් දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සදහන්.
වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත්වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පියවර ගෙන තිබේ.














































