ජාපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අලුයම දිවයිනෙන් පිටව යාම හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු රාජ්‍ය අමාත්‍යවරයා එම ධූරයේ කටයුතු කරන බව වාර්තා වේ.














































