නව කම්කරු නීති පද්ධතිය ජුනි මස මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නව කම්කරු නීති සැකසීම පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (24) කොළඹ පැවති සැසියකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.