අධි ආරක්ෂාව සඳහා නිවසේ ශීතකරණය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සොරා ගත් මෙහෙකරුවෙකු කලවාන පොලිසිය විසින් අත්ඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස සොරා ගත් රන් භාණ්ඩ විවිධ ස්ථානවල උකස් කර තබා තිබිය දී සොයා ගත් බව සඳහන්.

© 2021 රාවණා ලංකා.