දෙහිවල පොලිසියේ නිලධාරින් පිරිසක් ඊයේ (25) සිදු කරන ලද වැටලීමකදී හිල් වීදිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 10 ග්‍රෑම් 150ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
සැකකරු වයස අවුරුදු 36 ක දෙහිවල දොලොස්මහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
වැඩිදුර විමර්ශණ දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබයි.