කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගි වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උපකාරක පංති ගුරුවරයා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇති අතර එහිදී ඔහු ජූලි 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වේ.














































