වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී වැලිගම ප්‍රදේශයේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. පුද්ගලයෙකු විසින් සිඳු කරන ලද පැමිණිල්ලක් සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව සඳහන්