සේවක අර්ථසාධක අරමුදල (EPF) මාසික දායකත්වය රුපියල් 20,000ට වැඩි වෛද්‍යවරුන්,ඉංජිනේරුවන් ,වරලත් ගණකාධිකාරිවරුන් ,ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් අද (01)සිට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.














































