ඩොලරය දිගින් දිගටම පහළ යාමත් සමග රන් මිල ද පහළ යමින් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙරට රන් නිෂ්පාදකයින් පැවසුවේ අද (01) දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බවයි.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.575,795.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,320.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,630.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.149,050.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,780.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.142,250.00













































