පාර්ලිමේන්තුව අද (06) උදෑසන 9.30ට රැස්වීමට නියමිතව තිබෙන අතර එහිදී සිවිල් ගුවන් සේවා පනත , වෙළද නැව් පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.