සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීතිවලට අනුව පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි සාමාජිකයන් ලෙස ,
බන්දුල දිසානායක – සභාපති
ෂේන් ප්‍රනාන්දු – සාමාජික
තරංග පරණවිතාන – සාමාජික
ටිරෝන් විජේවර්ධන – සාමාජික / ලේකම්













































