ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා 50% කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බවට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම තීරණය ගුවන් සමාගම් වලටද දැනුම් දුන් බව සදහන්.














































