බහමාස් රජයට අයත් ඉම්ප්‍රස් (IMO-8716899) නම් නෞකාව අද ත්‍රිකුණාමල වරායේ අශ්රොප් ජැටියට සේන්දු වී ඇති බව වාර්තා වේ.
ඒ ඉන්දියානු ජාතිකයන් 744ක්ද සමගය .
මොවුන් දඹුල්ල, සීගිරිය ,ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල සංචාරයෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා යාමට නියමිත බව සදහන්.














































