A30 නමැති කොවිඩ් ප්‍රබේදය එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ජනතාව වෛරසය පිලිබදව අවදානය යොමු නොකිරීමෙන් දැඩි අපහසුතාවයන්ට ලක් විය හැකි බවත්, ලෝකයේම අවධානය මේ වන විට එම වෛරසය දෙස යොමු වී ඇති බවද පවසන ලදී.
එසේම ශ්‍රී ලංකාවද මේ පිලිබදව අවදානය යොමු කර තිබෙන පැවසූ ඒ මහතා , සියල්ලම ඉවරයි යන සිතිවිල්ලෙන් මහජනතාව කටයුතු කළහොත් තව සති 4 කින් පමණ එහි ප්‍රතිපලය අපට අත් විදිය හැකි බවද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කරන ලදී.












































