චීනයේ කෝවිඩ් වසංගත තත්ත්වය පසුගිය මැයි මාසයේදී 40% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එම මාසය තුළ කොවිඩ් වැළදුණු රෝගීන් 167 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
ඒ අනුව ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනම්න් එන්නත්කරණය සිදු කර ගන්නා ලෙසට එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව සදහන්.















































