මෙරට ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.













































