බිරිඳට පහරදී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කර ඇති බව වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් සබඳතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේදී මෙලෙස පහර දී ඇති බව සදහන්.