දකුණු කොරියාවේ පැවැත්වෙන 12 වන යොවුන් ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර දෙවන අවසන් පූර්ව තරගය අද (16) පැවැත්වෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව මූලික වටයේදී දකුණු කොරියාව ,බෲනායි ,තායිවානය පරාජයට පත් කළ අතර ,සිංගප්පූරුව අතින් පරාජයට පත් වූ බව සදහන්.