කොරෝනා දෙවන වසංගතයද ඉදිරියේදී ඇතිවන බවට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවති පරීක්ෂණයේදී ඔහු පෙන්වා දෙන්නේ මෙය වැළැක්විය නොහැකි බවයි.
ඔහු මේ පිළිබඳව මුළු ලොවටම අනතුරු අගවා තිබේ.