සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැතොත් සතොස ආයතනය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එය වසා දමා එහි දේපළ සහ වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළඳ අමාත්‍යාංශය සූදානම් වන බවත් , එහි සේවය කරන සේවකයන් පිළිබඳව පසුව තීරණයක් ගන්නා බවත් වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.