පමුණුගම ,තල්දියවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (18) නිරුවත් මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සදහන්.
වයස අවුරුදු 50ක් පමණ වන උස අඩි 05 අගල් 03ක් පමණ වන මෙම පුද්ගල මළ සිරුර හදුනාගත නොහැකි තත්ත්වයේ පවතින බවට පමුණුගම පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳ පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































