කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද (19) සිට ආරම්භ වන බවත් , නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙයින් ලැබෙන ප්‍රතුඵලයන් වලට අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.















































