පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බව වාර්තා වේ.
මෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අයවැය කාර්‍යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.

© 2021 රාවණා ලංකා.