නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය අද (20) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.
ඒ විදේශ ගත වන මෙරට කාන්තා ශ්‍රමිකයින් මියයාම සහ විවිධ හිංසාවන්ට ලක්වීම පිළිබඳ රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට චෝදනා නගමිනි.

© 2021 රාවණා ලංකා.