මේ දින වල පැවැත්වෙන කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් රාජකාරිය සඳහා අනුයුක්ත කර ඇති බවත් , පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ වාහන සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































