English
සිංහල
16:34 බ්‍රහස්පතින්දා, අප්‍රේල් 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාසල් දරුවන් සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙද්දී ලංකා ඉතිහාසයේ වැඩිම  ගංජා තොගයක් ඇල්ලු මෙහෙයුම.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාසල් දරුවන් ශීග්‍රයෙන් මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙද්දී ලංකා ඉතිහාසයේ වැඩිම  ගංජා තොගයක් ඇල්ලු මෙහෙයුම.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් සහිත ගංජා තොගය පෙරේදා (19) ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමත් විය. එහි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1227 ක් විය.

    ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන ලදී. කෙසේ නමුත් ලැබුණු තොරතුරට අනුව අදාළ දෙමහල් නිවස සොයාගැනීමට පොලිස් කණ්ඩායමක් යෙදවීමට ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කටයුතු කර තිබිණි. විශාල පරිශ්‍රමයකින් අනතුරුව අදාළ නිවස සොයාගැනීමට නිලධාරින්ට හැකිව තිබිණි. එය දෙමහල් නිවසකි. ඇඹිලිපිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ සිට මීටර් 500 ක් පමණ දුරකින් මෙම දෙමහල් නිවස පිහිටා තිබුණි.

    අත් අඩංගුවට ගත් ගංජා සහ අදාළ නිවස පහත ලින්ක් එකෙන් බලන්න.

    දකුණු ප්‍රදේශයට වන්නට ඇල්ලු වැඩිම කුඩු ප්‍රමාණය හමු වුයේද මේ  ආසන්නයේම වීම විශේෂත්වයකි. විවිධ කාලවල් වලදී ඇඹිලිපිටිය ප්‍රදේශය විවිධ අපචාරවලින් බහුල වේ. එසේම හොරකම් ආදියද වැඩි වේ. ලංකාවේ කුමන ස්ථානයක හෝ විශේෂ අපරාධයක් සිදු වුවහොත් මෙම ප්‍රදේශයේ කවුරුන් හෝ සිටීන බවද දක්නට ලැබේ. රැකියා විරහිතභාවය, සමාජීය වශයෙන් නිසි දැක්මක් නොමැති කමින් මෙසේ අපචාර බහුලව සිදුවන නමුත් මෑතක සිට විවිධ අපචාර වල යම් අඩුවක් දක්නට ලැබේ. එයට ප්‍රධානතම හේතුව ලෙස අප දකින්නේ පැය 24 පුරාම ක්‍රියාත්මකවන පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලයි. ඒ සදහා සෘජුවම අවධානය යොමුකිරීමට වර්තමාන ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කටයුතු කර තිබෙන බව දක්නට ලැබෙන්නේ සෑම ජනාකීර්ණ ස්ථානයකම විශේෂ පොලිස් කණ්ඩායම් දැකීමට හැකිවන බැවිනි.

    ඒ අනුව ඇඹිලිපිටිය කොඨිඨාශය ආවරණය වන ලෙස පොලිස් මාර්ග බාධක 6 ක් යොදවා තිබේ. පනාමුර, මොරකැටිය, කුට්ටිගල, කොස්වැටිය, උඩවල සහ තෝරකොලයාය ආදී ප්‍රදේශ ඉලක්කරමින් සමස්ත ප්‍රදේශයම ආවරණය වන පැය 24 පුරාම මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ. ඊට අමතරව පොලිස්, යුධ හමුදා සහ රාජ්‍ය බුද්ධි සේවයද පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද අපට දක්නට තිබේ. මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල නිසා සමාජය තුල ක්‍රියාත්මක වෙමින් පවතින විවිධ අපරාධ වලක්වා ගැනීමටත්, ඒවා හදුනාගැනීමටත් හැකිව තිබේ.

    හරක් හොරුන්ගෙන්ද ගහන ප්‍රදේශයක් වූ ඇඹිලිපිටියේ හරක් හොරකමේ ද අඩුවක් දක්නට තිබේ. ඒ පසුගියදා තෝරකොලයාය ප්‍රදේශයේදී හොර හරක් ලොරියකට තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු මිය යාමත් සමගය. එසේම මෙවර සිංහල අවුරුදු සමයේදී මෙම ප්‍රදේශයේ කිසිදු හොරකමක් වාර්තා වී නොමැති අතර වෙනත් අපරචාරද වාර්තා වී නැතිබව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක විශේෂ වැඩ ආරක්‍ෂිත වැඩ පිළිවෙලය.

    ඒ අනුව ඉතිහාසයේ වැඩිම ගංජා ප්‍රමානයක් අත්අඩංගුවට ගත් ප්‍රදේශය ඇඹිලිපිටිය බවට පත්වන අතර දකුණට වන්නට ඇල්ලු වැඩිම කුඩු ප්‍රමාණය  අත්අඩංගුවට ගත් ප්‍රදේශය ලෙසට ද  ඇඹිලිපිටිය ඉතිහාසයට එකතු වේ. ඒ අනුව වැඩිම ගංජා ප්‍රමානයක් අත්අඩංගුවට ගත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සුදත් මාසිංහ මහතාද, ඔහු යටතේ සේවය කරනා මෙම මෙහෙයුමට දායකත්වය ලබා දුන් සියලුම පොලිස් නිලධාරීන් ඉතිහාසයට එකතු වේ.

    මෙම ගංජා සමාජ ඇත අඩංගුවට ගත් තිදෙනා අද (20) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කරමින් වැඩි දුර පරීක්ෂණ සදහා දින 7ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ඉල්ලු නමුත් දින තුනක් සදහා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නේය. ඒ අනුව වැඩි දුර පරීක්ෂණ සදහා මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඇඹිලිපිටියට පැමිණ තිබේ.

    ඒ අනුව සබරගමුව පළාතේ  ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත සහ ඇඹිලිපිටිය කොඨිඨාශය භාර   ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස්  මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇඹිලිපිටිය මුලස්ථාන ස්ථානාධිපති  ඇතුළු පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    රට පුරා කුඩා දරුවන් පවා සීග්‍රයෙන් මත්ද්‍රවයවලට ඇබ්බැහි වෙමින් සිටි. දරුපරපුර ඒවායින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුල තවමත් ක්‍රියාත්මකව නැත. අප මේ පිලිබදව විටින් විට රජය දැනුවත් කර තිබුනත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සෘජුවම ප්‍රකාශ කලේ “සත් සමාජයක් ගොඩ නැගීම සදහා අවශ්‍ය අවධානය තවමත් යොමුව නැති බවයි”. පාසැල් යන 9, 10,11 වසරවල් වල මෙන්ම ඉන් ඉහල දරුවන්ද සීග්‍රයෙන් මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙමින් සිටි.

    දරුවන්ගේ විනාශය පිලිබදව අපගේ මාධ්‍යවේදීන් රජය දැනුවත් කල අකාරය සහ ලබා දුන් තුට්ටු දෙකේ පිළිතුර පහතින් බලන්න.

    මේ වන විටත් අනාගත මත්ද්‍රවය ව්‍යාපාරිකයන් මෙන්ම, ඒවාට ඇබ්බැහි වන පරපුර ශ්‍රී ලංකාවට බිහිව අවසන්ය. රටක් ලෙස ගත විට, මැති ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට හෝ දේශපලන නායකයන්ගේ අතකොලුබවට පත්ව සිටින ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ටද තමන්ගේ දු දරුවන්ගේ, මුණුපුරන්ගේ, මිනිපිරියන්ගේ අනාගත ආරක්ෂාව අනතුරේ බව පෙනී පෙනී තිබියදීත් නොපෙනීම පිලිබදව අපට ඇත්තේ විශාල කනගාටුවකි. මේ බිහිවෙමින් පවතින්නේ ම්ලේච්ච දේශයකි. එසේත් නොමැතිනම්, සෝමාලිය, මොසැම්බියා, මැඩගස්කර්, ඇෆ්ගනිස්ථාන්. අප්‍රිකාව, නයිජීරියා වැනි රාජ්‍යයකි. එය නවත්වාගැනීමට අපට තවමත් කාලය තිබේ. එසේ නොමැතිව “අස්වයා ගියාට පසු ඉස්තාලය වසා” වැඩක් නැත. එසේම අතීසාරයට අමුඩේ ගැසිමෙන්ද පලක් නොවේ.    

    2023 06 20

    සබරගමු පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්ගේ අමුතු ගේම් එකක් සිවිල් මිනිසුන් පරදයි.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version