ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූයේ 33.6% ක් ලෙසත් මෙය මැයි මාසයේ 22.1% දක්වා අඩු වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ආහාර උද්ධමනයද මැයි මාසයේදී 15.8% දක්වා පහළ ගොස් ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.