බොරැල්ල – කොට්ටාව 174 මාර්ගය සහ කොට්ටාව – ගල්කිස්ස 255 මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින් මෙම පෞද්ගලික බස් රථ රියදුරන් විසින් පසුගිය 20 වැනිදා වර්ජනයක් ආරම්භ කර තිබූ අතර එම වර්ජනය අවසන් කර අද (22) උදෑසන සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කළ බව වාර්තා වේ.














































