ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය අද (22) දිනයේදීත් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22)දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 298.54ක් ලෙසත් ,විකුණුම් මිල රුපියල් 314.96ක් ලෙස සටහන්ව තිබේ.

© 2021 රාවණා ලංකා.