ඊයේ (22) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අත්‍යාවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය සහයෝගය දක්වන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































