දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකර අධිකාරියක් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවත් , දුම්රිය දෙපාර්තමේන්තුව කොටස් වශයෙන් බදු දීමට අදාළ මන්ත්‍රීවරයා යෝජනා කර ඇති බවත් සඳහන් වේ.














































