මහවැලි ගඟේ දිය නෑමට ගොස් 15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
තම ඥාතීන් පිරිසක් සමඟ මහවැලි ගඟේ තැන්නේකුඹුර පාලම අසල දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්න , අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙකි.














































