සිය පෙම්වතිය ගිනි තබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයෙකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස ගිනි තබා ඇති බව සදහන්.














































