පසුගිය සතියට සාපේක්ෂව අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.83ක් ලෙසත් විකුණුම් මිල රුපියල් රුපියල් 314.92ක් ලෙස සටහන්ව තිබේ.