රජය විසින් මහපොළ භාරකාර අරමුදලින් රුපියල් ලක්ෂ 3,100 ක මුදලක් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බවත් , එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර වශයෙන් සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කෙරෙන බවත් වාර්තා වේ.














































